MyFlix

Genre: English

Watch count: 4

Play

The Shawshank Redemption (1994) Sinhala Subtitles | ලොව අංක එකේ සිනමාපටය [සිංහල උපසිරැසි සමඟ]

ඔබ මේක කියවනවානම්,ඒ කියන්නෙ ඔබ එලියට ඇවිත්,ඔබ මෙපමන දුරක් ආවානම් ඔබට තව ටික දුරක් විතරයි එන්න තියෙන්නෙ.ඔබට මතකයි නේද ඒ ගමේ නම?මගේ සමහර වැඩ වලදි මට ඔබ වගේ කෙනෙක්ගෙ උදවු ඕන වෙයි.මම ඔබ එනකන් බලන් ඉන්නවා චෙස් බෝඩ් එකත් ලෑස්ති කරගෙන.හොඳින් මතක තියාගන්න රෙඩ්,බලාපොරොත්තුව කියන්නෙ හොඳ දෙයක්,සමහරවිට හොඳම දේ වෙන්නත් පුලුවන්.කිසිම හොඳ දෙයක් කවදාවත් මෙයැදෙන්නෙ නෑ,මම බලපොරොත්තු වෙනවා ඔබ මේ ලිපිය සොයාගත්තා වගේම මාවත් සොයාගනීවි කියලා.

Comments (0)

No comments yet.

Post a comment