MyFlix

Genre: Kannada

Watch count: 2

Play

Toxic (2026) Sinhala Subtitles | “ රායා ” | සිංහල උපසිරැසි සමඟ

පෘතුගීසි කාලේ ගෝවාවේ හිටපු රායා කියන්නේ ලොකු ගැන්ග්ස්ටර් කෙනෙක්. පොඩි කාලේ තාත්තා නැති වුනාට පස්සේ අක්කා ගංගා එයාව හදාවඩාගන්නවා. අවුරුදු කිහිපයකට පස්සේ රායා බලවත්ම පාතාල නායකයෙක් වෙනවා. ඒ අතරේ එයාගේ ජීවිතේට රෙබෙකා සහ නාඩියා කියලා කෙල්ලො දෙන්නෙක් එනවා. ආදරය, පවුල, පාවාදීම නිසා එයාට ගොඩක් දේවල් නැති වෙනවා. අවුරුදු ගානකට පස්සේ ආපහු එනකොට එයා ලොකු අපරාධ රජෙක්. ඒත් අතීතයේ එයා ඉතුරු කරලා දාලා ගිය එයාගේම පුතා, එයාගෙන් පළිගන්න එයාව පන්නනවා. අන්තිමට එයාට තමන්ගේම මනස එක්කත් සටන් කරන්න වෙනවා.

Comments (0)

No comments yet.

Post a comment