MyFlix

Genre: English

Watch count: 7

Play

The Runner (2026) Sinhala Subtitles | “නොදන්නා අංකයකින් ඇමතුමක්..” | සිංහල උපසිරැසි සමඟ

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kevin Macdonald විසින්. තිර රචනය Mark Gibson ගෙන්. ප්‍රධාන චරිතයට රඟපාන්නේ අපි කවුරුත් දන්න Gal Gadot එහෙමත් නැත්නම් Maia Marten. එයාට අමතරව Damian Lewis (Caller විදිහට), Alfred Enoch (Ted විදිහට) වගේ අයත් මේකට රංගනයෙන් දායක වෙනවා. Gal Gadot මේකෙ රඟපාන්නේ ලන්ඩන් වල ඉන්න සාර්ථක, දක්ෂ නීතීඥවරියක් විදිහට. දවසක් එකපාරටම එයාගේ පුතාව කවුරුහරි පැහැරගන්නවා. ඊටපස්සේ එයාට අභිරහස් කෙනෙක්ගෙන් දුරකථන ඇමතුමක් එනවා. තමන්ගෙ පුතාව බේරගන්න නම් අර කතා කරන කෙනා දෙන අමුතු විධානයන් අකුරටම පිළිපදින්න එයාට සිද්ධ වෙනවා. මේ නිසා ලන්ඩන් නුවර පුරා යන භයානක, රහස් පිරුණු මෙහෙයුමකට මැදිවෙන්න මේ අම්මට සිද්ධ වෙන හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ.

Comments (0)

No comments yet.

Post a comment