MyFlix

Genre: Hindi

Watch count: 8

Play

Dhurandhar The Revenge (2026) Sinhala Subtitles | “ මෘගයන්ගේ සිංහයා ” | සිංහල උපසිරැසි සමඟ

ෆිල්ම් එක ගැන කියනවනම්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aditya Dhar විසින්. Aditya Dhar, Lokesh Dhar සහ Jyoti Deshpande විසින් Jio Studios සහ B62 Studios යටතේ නිෂ්පාදනය කරල තියෙනවා. Ranveer Singh, Arjun Rampal, Sanjay Dutt, R. Madhavan, Sara Arjun, Rakesh Bedi, Gaurav Gera, Danish Pandor වගේ නළු නිළියන් විශාල ප්‍රමාණයක් මේකට රංගනයෙන් දායක වෙනවා.

Comments (0)

No comments yet.

Post a comment