MyFlix

Genre: Tamil

Watch count: 17

Play

Sardar (2022) Sinhala Subtitles | “ඔත්තුකරුවා” | සිංහල උපසිරැසි සමඟ

ඉන්ස්පෙක්ටර් විජෙයි ප්‍රකාශ් කියන්නේ තමිල්නාඩු පොලිසියේ ඉන්න ප්‍රසිද්දම පොලිස් නිලධාරියා.. පොලිසිය trending වෙන්නෙ කොතනද.. ඒක පිටිපස්සේ විජෙයි ඉන්නවා… අනික් දේ තමයි, මෙයාගේ තාත්තා දේශද්‍රෝහියා කියන ලේබල් එක අලවාගෙන හැංගිලා ඉන්න පුද්ගලයෙක්..විජෙයි මොනතරම් දේවල් පොලිසිය වෙනුවෙන් කරත් මේ දේශද්‍රෝහියෙක්ගේ පුතෙක් කියන ලේබල් එක ගලවගන්න නම් ලැබෙන්නේ නෑ…

Comments (0)

No comments yet.

Post a comment