MyFlix

Genre: Tamil

Watch count: 10

Play

Sardar 2 (2026) Sinhala Subtitles | “ ඔත්තුකරුවෙක් නම් හැමදාම ඔත්තුකරුවෙක් ” | සිංහල උපසිරැසි සමඟ

පළවෙනි සර්දාර් ඉවර වෙලා පස්සෙත්, රට වෙනුවෙන් හැමදේම කරපු චන්ද්‍ර බෝස් “සර්දාර්” තාමත් හැමෝම ඉස්සරහ ත්‍රස්තවාදියෙක්, ඒගොල්ලොන්ගේ පුතා විජිත් රෝ එකට ඇවිත්. ඒත් ලොකු වැඩ නෑ, පොඩි පොඩි වැඩ තමයි ලැබෙන්නේ. ඔය අතරේ සර්දාර්ගේ අතීතයට සම්බන්ධ භයානක ජෛව අවියක් ආයෙත් මතුවෙනවා. ඒක ලෝකෙටම ලොකු තර්ජනයක්. මේ අවියේ යතුරු 3ක්, රෝ නිලධාරීන් තුන් දෙනෙක් වෙන වෙනම හංගලා තියෙනවා. “බ්ලැක් ඩැගර්” කියන කුලී හමුදාව ඒ යතුරු හොයනවා අවිය ගන්න. ඒ නිසා සර්දාර් ආයෙත් මෙහෙයුමට බහිනවා. පුතා විජි එක්ක එකතු වෙලා ලෝකෙ පුරාම දුවලා ඒ කණ්ඩායම නවත්තන්න හදනවා.

Comments (0)

No comments yet.

Post a comment