කතාව යන්නේ 1865 ඇමරිකානු සිවිල් යුද්ධය කාලෙ තිබුණු අධික සීතල ශීත සෘතුවක් පසුබිම් කරගෙන. මේ කතාවේ ප්‍රධාන චරිතෙ වෙන්නෙ තරුණ ගැහැණු ළමයෙක් (Ada Horn). එයාට හදිසියේම හුදෙකලා වුණු මිලිටරි කඳවුරකට කොටු වෙන්න සිද්ධ වෙනවා. මේ කඳවුර ඇතුළේ හිරවෙලා ඉන්න ගමන්, එයා හොරකම් කරපු රත්තරන් වගයක් දරුණු අපරාධකාරයෝ කල්ලියකින් බේරගෙන හංගගන්න එයාට ලොකු සටනක් දෙන්න වෙනවා. ඇඟ හිරිවැටෙන සීතලයි, දරුණු මංකොල්ලකාරයොයි මැද්දේ මේ තරුණියගේ ඉරණම කොහොම විසඳෙයිද කියන එක තමයි කතාවෙන් කියවෙන්නේ.
No comments yet.