MyFlix

Genre: English

Watch count: 50

Play

The Devil’s Mouth (2026) Sinhala Subtitles | “ මිනී මෝරගෙ ගුහාව ” | සිංහල උපසිරැසි සමඟ

මේක Prime Video හරහා ආපු ෆිල්ම් එකක්. යාලුවෝ සෙට් එකක් බෝට්ටුවක යන ගමනක් වගේම, විශාල මෝරෙක් සම්බන්ධ භයානක කතාවක් මේකේ තියෙනවා කියලා අපි දන්නවනෙ. කතාව මෙහෙමයි. යාලුවො සෙට් එකක් යනවා විනෝද චාරිකාවකට. පස්සෙ එයාලා තීරනය කරනවා ඩෙවිල්ස් මවුත් කියන ගුහාවට යන්න. හැබැයි මේකෙ මෝරෙක් ඉන්නවා කියලා එයාලා දන්නෙ නෑ. ඒ මෝරට කරදියේ වගේම මිරිදියේ ඉන්නත් පුලුවන්. මේ මෝරගෙන් බේරිලා එයාලට දූපතට එන්න පුලුවන් වෙයිද? එහෙනම් කතාව බලලා ඉන්න.

Comments (0)

No comments yet.

Post a comment