MyFlix

Genre: Teligu

Watch count: 46

Play

Lenin (2026) Sinhala Subtitles | “ රත්තරනේ..” | සිංහල උපසිරැසි සමඟ

නගරයේ හැදුණු වැඩුණු ‘ලෙනින්’ කියන තරුණයාට, ගමේ ඉන්න ‘භාරතී’ එක්ක ආදරයක් ඇතිවෙනවා. හැබැයි මේ ආදර කතාව ලේසියෙන් ඉවර වෙන්නේ නෑ. එයාලගේ මේ සම්බන්ධය නිසා නොහිතපු විදියට ගමේ ලොකු, දරුණු ගැටුමක් පටන් ගන්නවා. ආදරය, පවුල් අතර තියෙන ප්‍රශ්න, සංස්කෘතික සිරිත් විරිත් වගේම දේශපාලන එදිරිවාදිකම් මේ කතාව පුරාම ලස්සනට ගලපාගෙන යන්න අධ්‍යක්ෂකවරයා උත්සාහ කරලා තියෙනවා.

Comments (0)

No comments yet.

Post a comment