MyFlix

Genre: Tamil

Watch count: 65

Play

Indian Penal Law (2025) Sinhala Subtitles | “ ඉන්දියානු දණ්ඩ නීතිය ” | සිංහල උපසිරැසි සමඟ

කතාව මදුරෙයි නගරයේ ටැක්සි ඩ්‍රයිවරයෙක්ගේ ජීවිතය අවුල් වෙන්නේ, දූෂිත පොලිස් නිලධාරියෙක් ඔහුගේ රථය භාවිතා කර අපරාධයක් සිදු කරන විටයි. නිරපරාධ ඔහුට බරපතල චෝදනා පනවලා, නීතිය ඔහුට විරුද්ධව හැසිරෙන විට, ඔහුගේ ජීවිතය අතිශයින් අර්බුදයකට පත්වෙයි. අන්බු සමඟ එක්ව ඔහුට වෙන්නේ- සත්‍යය හෙළි කරගන්නත්, බේරෙන්නත් මරණය සමඟ සටන් කිරීමක්. මෙය බලවත් සමාජ පණිවිඩයකින් පිරුණු, ධනවතුන් සහ අහිංසක ජනතාව අතර ඇති බලය හා අසාධාරණය ගැන ගැඹුරු විමසීමක් කරන ෆිල්ම් එකකි. විශේෂත්වය මෙය ප්‍රසිද්ධ බයික් යූටියුබර් ටි.ටි.එෆ්. වාසන්ගේ මුල් චිත්‍රපටයයි. ඔහුගේ විශාල රසික පිරිස මෙම චිත්‍රපටය හරියටම ආදරයෙන් පිළිගත් අතර, ඔහුගේ පළමු සිනමා පියවරක් ලෙස මේ ෆිල්ම් එක හොඳ, ගෞරවනීය ආරම්භයක් ලෙස සැලකෙනවා.

Comments (0)

No comments yet.

Post a comment