භාෂාව: තෙළිඟු (Telugu) ශානරය: Horror, Thriller අධ්‍යක්ෂණය: GVK ප්‍රධාන රංගනය: Ester Noronha, Dhanya Balakrishna, Siva Kantamaneni කතාව ගැන ටිකක්: “අමරාවතී කතා කරනකොට, බය තමයි උත්තර දෙන්නේ” – මේක තමයි මේ ෆිල්ම් එකේ තේමාව. ජීවත් වෙන මිනිස්සුයි, අමනුෂ්‍ය බලවේගයි අතර තියෙන වෙනස නැතිවෙලා ගිහින් හැමෝම එකම අවුලකට වැටෙන විදිහ මේකෙන් පෙන්වනවා. හොල්මන් කතා වලටයි, සස්පෙන්ස්වලටයි ආස අයට මේක නියමයි. Visuals (රූප රාමු) සහ පසුබිම් සංගීතය පාවිච්චි කරලා ඇඟ හිරිවැටෙන තරමේ බයක් දැනෙන්න මේක නිර්මාණය කරලා තියෙනවා.
No comments yet.