MyFlix

Genre: Tamil

Watch count: 70

Play

LIK Love Insurance Kompany (2026) Sinhala Subtitles | “ ලව් ඉන්ෂුරන්ස් කොම්පනි ” | සිංහල උපසිරැසි සමඟ

ලව් ඉන්ෂුරන්ස් කොම්පනි (LIK) කියන ෆිල්ම් එක 2040 වසරේ සිදුවන අනාගතවාදී ආදර කොමැඩි ෆිල්ම් එකක්. ඒ කාලයේ මිනිස්සු ආදරය හොයන්නේ ලයික් කියන ඩේටිං ඇප් එක හරහා. මේ ඇප් එක ඇල්ගරිදම්ස හ දන්ත පාවිච්චි කරලා පරිපූර්ණ සහකරු හොයා දෙනවා, බ්‍රේක්-අප් එකක් නැතුව සබඳතා සාර්ථක කරලා දෙනවා කියලා සමාජය විශ්වාස කරනවා. මේ ඇප් එක පිටුපස ඉන්න සී.ඊ.ඕ.සූරියන් ආදරය කියන්නේ මනින්න පුළුවන් එකක් කියලා හිතනවා. නමුත් වයිබ් වාසුදේවන් (වයිබ් වාසී) කියන තරුණයාට ඒක විශ්වාස නැහැ. ඔහු හිතන්නේ ආදරය කියන්නේ ස්වාභාවික, චිත්තවේගීය, අනපේක්ෂිත දෙයක් කියලා. ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නේ ධීමා කියන, ලයික් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම විශ්වාස කරන තරුණියක් හමුවූ විට. දෙන්නා අතර ආදරයක් හැදෙන්න පටන් ගන්නවා, නමුත් සිස්ටම් එක කියන්නේ ඔවුන් ගැළපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ, කතාව යන්නේ තාක්ෂණය vs සැබෑ මිනිස් හැඟීම් කියන ලොකු ප්‍රශ්නයක් දිගේ.

Comments (0)

No comments yet.

Post a comment