රේසර් චිත්‍රපටය බාබු විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ සුරේෂ් ප්‍රොඩක්ෂන්ස් විසින් නිෂ්පාදනය කර තිබෙනවා. මේ කතාව පටන් ගන්නේ CM වෙන්න කොහොමහරි වෙහෙස මහන්සි වෙන කණගරාජ්ගෙන්.කණගරාජ් තමන්ට CM වෙන්න කරන්න පුලුවන් හැම මැර වැඩක්ම කරනවා.ඒ වගේම දැනට ඉන්න CM ට තනතුරෙන් ඉවත් වෙන්න බල කරනවා. CM ඉවත් වෙන්න අකමැති වෙන නිසා ඔහුව ඝාතනය කරනවා.මේ අතරෙදී ඔහු මන්ත්‍රීවරුන් කණගරාජ්ගේ පැත්තට නම්ම ගන්නවා.කණගරාජ් කියන්නේ තමන්ඝාගේ තනතුර වෙනුවෙන් ඝාතන,ස්ත්‍රී දූෂණ කරපු පුදගලයෙක්. ඝාතනය වුණ CM ගේ ගොවිපලට අසල්වැසි ගොවිපොලේ CCTV පරික්ශා කරන්න ආව විශ්ණු මේ CCTV එක ගලවගන්නවා යාවත්කාලීන කිරීමට.CM ගේ මැරයන් මේ ගැන දැනගන්නවා වගේම විශ්ණුගේ තොරතුරු දැනගෙන විශ්ණුව ඝාතනය කරනවා වගේම මේ සිදුවීමෙන් ඉතුරු වෙන්නේ තේජු විතරයි. විශ්ණු,ලක්ශ්මී ඒ වගේම දුව තේජු කියන්නේ සතුටින් ජීවත් වෙන පවුලක්.විශ්ණුට නිතරම අවශ්‍ය වෙන්නේ ඔහුගේ දුව දක්ශයෙක් කරන්නයි.ඒ නිසා ඔහු නිතරම ඇයට ප්‍රේහෙලිකා විසදන්න දෙනවා.
No comments yet.