MyFlix

Genre: English

Watch count: 54

Play

Infiltrate (2026) Sinhala Subtitles | “ සැමියා බේරගැනීමේ මෙහෙයුම ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2026) නිකුත් වුන Infiltrate ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්‍රපටිය Action/Thriller කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි තිස් තුනයි. කතාව ගැන කිව්වොත් මේකෙ ප්‍රධාන චරිතෙ අපරාදකරුවන් ගැන තොරතුරු වගේ ඒවා හොයාලා පොලීසියට දෙන කෙනෙක්. ඔහොම ඉද්දි මෙයාගෙ මහත්තයව කට්ටියක් පැහැරගන්නවා. ඊට පස්සෙ මෙයාට කෝල් එකක් ඇවිත් මෙයාට මරන්න කියලා Targets දෙනවා. එහෙනම් වැඩි කතා ඕනෙ නෑ මෙයා සැමියව බේරගනියිද? ඒ බේරගන්නෙ කොහොමද? මරන්න කියලා දෙන Targets මරයිද කියලා ඔයලා කතාව බලලම දැනගන්න…

Comments (0)

No comments yet.

Post a comment