MyFlix

Genre: Tamil

Watch count: 71

Play

Karuppu (2026) Sinhala Subtitles | “ දෙවියන්ගේ දඬුවම ක්‍රියාත්මකයි ” | සිංහල උපසිරැසි සමඟ

හරියටම කිව්වොත් පට්ට ෆ්ලොප් ෆිල්ම් ටිකක් කරපු සූර්යයා සෑහෙන්න කාලෙකින් කම් බැක් එකක් දුන්නා කියලා කියන්න පුලුවන්. මේ ෆිල්ම් එක මුලින්ම රිලීස් කරන්න සැලසුම් කරලා තිබ්බ දවසේ පොඩි ප්‍රශ්න වගයක් ඇවිත් දවසක් පරක්කු වෙලා තමයි රිලීස් වුණේ. ඒ වගේම විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබුණේ. හැබැයි ඒ කිසිම දෙයක් ෆිල්ම් එකේ ආදායමට බලපාලා නෑ මේ කතාවේ මූලිකවම ගොඩනැගෙන්නේ සමාජයේ තියෙන දූෂිත නීති පද්ධතිය සහ සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට ඒකෙන් වෙන අසාධාරණය වටායි. සල්ලි වලටයි, බලයටයි යට වුණු නීතියක් ඉස්සරහා අසරණ වෙන මිනිස්සුන්ට පිහිට වෙන්න කවුරුත්ම නැති තැනක, සූරියාගේ චරිතය පෙරට එනවා. හැබැයි එයා මේ දූෂිත ක්‍රමයට විරුද්ධව සටන් කරන්නේ සාමාන්‍ය විදියකට නෙවෙයි; දකුණු ඉන්දියාවේ සාධාරණත්වයේ සංකේතයක් විදියට සලකන ‘කරුප්පුස්වාමි’ දේව සංකල්පය පෙරදැරි කරගෙනයි.

Comments (0)

No comments yet.

Post a comment